1/18/2011

සාධාරණ ප්‍රතික්ෂේපය....

දැ අවුරුද්දකට ප්‍රථම දවසක...,
නිච්චියක් නැතත් අඳුන ගත් අයුර...,
නිසල මගෙ ජිවන විල් තෙරට,
පියුමාලියක් ම වේ යැයි සිතුනි මට .................

දැක නැතත් නෙත් දෙකට...., 
හදවත බර වුනි, දකින විට එ පියුම බුකිය තුල...,
අකීකරු මගෙ හිතින් පැන ගිය නිසාදො එ ආදර වදන් ....,
විමසන්නටත් පළමු, නික්මුනි ඈ මගෙ හදින් ..........

නොසිතු දිනක නිශාවෙ.., 
හමු උනෙමි ඈ බුකිය තුල.., 
ඒ පියුමෙ හදුන්පොත, ලැගුම් ගෙන වෙන හදක.., 
ඇසුවෙමි ඒ ලෙසම ඈ විඳින නේක දුක් කද........
ප්‍රතික්ෂේපය තුල මා දුටුව ......
ඒ අසීමිත සාධාරණය ..., 
කඳුලු වලින් දිය කලෙමි......, 
මහද සනහාගන්නට.... :'(

                                                

3 අදහස්......:

Anonymous said...

මැක්සා ආ...

rukshanshamilk said...

අදරය කරන්නට...... ආදරක් ලබන්නට......
ජීවිතය දකින්නට......
තමා තමන් ගෑන සිතන්න....
ෙෙදවය ඔබව අදරය කර ගෙන යනු ඒත.....
එෙතක්.....ෙනාෙලෑෙබන අදරයකට පසු ෙතෑෙවනවට වඩා.......
ජීවිතය ජයගන්න!!!!!!!!!!!!!!!!!!
Best of lucjk Bro.... cheazzzz!!!!!

සිරි කොලුවා said...

@prasanna: ඉස්තුති මචො....:))
@ruk: උත්සහ කරමි සහෝ....

Post a Comment