3/31/2011

හෙලො.....ආ.... සිරි කොලුවා . . :O :v :D ( අතේ කෝට්...හික්zz)

:D හ්ම්........ හවස් වරුවෙ මුණ පොඩ්ඩක් සෝද ගෙන අපේ පියාණන්ගෙ කහට බින්දුවක් නැති තක කිරි තෙකත් තොල ගාගෙන ෂේප් එකෙ මගෙ කාමරෙට මරු උනේ මොකද, අපෙ මැණියන් එක්ක මෙ දවස් වල මම හොරා පොලිස් සෙල්ලම් කරන නිසා. :D අලේ මෙ දවස් වල අපෙ මැණියන් ඉන්නෙ ලේ කොප කර ගෙන මාත් එක්ක. දුටු තැන අමතනවා අහෙතුකවම. අලේ මන්දා දුක තමා ඉතින්. :D තේක බිලා මිනිතුවකට ඇඳ සරණං ගච්චාමි කියන්න හදන කොටම........... '' නින්ද නැතුවම මැව්ව සිහිනෙට......." . හෆ්ෆේ ... ඇඳෙ කොට්ටෙ අස්සෙන් ඇහෙනවා සුපුරුදු ringtone එක.....:D   

''අලො ශානියො...... ''
'' ආ ...සිරි කොලුවා ..''
'' මොකා... :O ''
කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. අතේ කෝට් . :D අබමල් රේණුවෙ සිරි කොලුවා අතේ කෝට්...........:D:D:D කණ ටිකක් රත් වෙනවා වගෙ දැනුන නිසයි ෆොන් එක අනික කණට මාරු කලේ. :D 
'' කොහෙද ශානි ඉන්නෙ බස් එකෙද ? ''  
'' ඇ සිරි කොලුවො, කවද්ද හැදුවෙ එක? ඇයි කිවෙ නැත්තෙ අපිට? අක්කි දන්නවද ? කවුද අය දන්නේ? '' හුටා පටා . දිපන්කො උත්තර දැන්. :D
'' හලේ එ හැටි කාලයක් නැ නංගි. , චා බ්ලොග් එකක්..එකයි .. :D නැ කවුරුවත්ම දන් නැ... :D ''
හෆ්ෆේ බොම අමාරුවෙන් රවුන් කරලා උත්තර ටිකක් දිලා ශානියා ගෙන් ගැලවුනා කියමුකො.. හික්zz :D වැඩෙ කියන්නෙ අලේ ඔන්න මිනිතු 5ක් ගියෙ නැ අවා ඇස්.ඇම්.ඇස් එකක්... '' hA bola haputu kolla... ohe hitu ube hama galawanawa. ahu wiyanko heta. :D:D '' හලෙ බැලින්නම් මෙ මගෙ අක්කණ්ඩි. :D හිතුවෙ මම මුණු පොතෙ කොමෙන්ටුවකින් ගැහුව්ව මඩක් දැකලා ලේ කොප වෙලා කියලා. හික්zz '' ai akki tharahin? '' එනවා අනික් අතට අපහු ඇස්.ඇම්.ඇස් එකක්...:D '' kauda bola siri koluwa? '' .. තාප්පෙටම ඇරියා කිව්වලු.........:D:D:D දැන් නැගපන්කො අපෙ අක්කණ්ඩිගෙ උසාවියෙ විත්ති කුඩුවට. අය බෙරෙනවා බොලු ඉතින්... :D
'' අලො අක්කණ්ඩියෙ මොකො මෙ ලේ කොප කර ගෙන ...''
'' ආ..උබ අහු වෙනකම් තමා හිටියෙ. හපුටු කොල්ලා ,හිටු. කවුද බොල සිරි කොලුවා? මෙ අක්කට නොකියා හිටියෙ ඇයි මල්ලා. ? "
අලෙ එ පාර නම් මටත් දුකයි . අක්කණ්ඩිගෙ හිත ඇත්තටම රිදිලා. :( ඇස්ට්‍රා මාගරින් පැකට් එක ඉවර වෙනකම්ම ගාලා තමා ඕන් කොල් එක තිබ්බෙ ... :D 
                                           ම්............. තාම ඔයාට කියන්න බැරි උනා නේ සිරි කොලුවා අතෙ කෝට් වෙන්න වැඩෙ පත්තු උනෙ කොමද කියලා. :) අබමල් රේණුවෙ මගෙ පලවෙනිම සහුර්දයා වුනේ අපෙ ගොල්ඩ් ෆිශ් අයියා. එ නිසාම අපෙ ගොල්ඩ් ෆිශ් අයියා මට කිසිදා අමතක නොවන චරිතයක් මෙ බ්ලොග් අවකශයේ. අලේ ගොල්ඩ් ෆිශ් අයියා මෙ පහු ගිය දොහක අබමල් රෙණුවෙ පොස්ට් එකක් මුණු පොතෙ publish කොරලා... :D සිරි කොලුවාගෙ ඔරලොසුවෙ වෙලාව හොද කමට මෙක දැකලා අපෙ ශානියා :D :D අබමල් රෙණුවෙ පොස්ට් වල තිබුණ පින්තුරත් එක්ක ශානියට වැඩි වෙලාවත් ගිහින් නැ මෙ සිරි කොලුවව අඳුන ගන්න . :D hikzz සිරි කොලුවට විලි 70යි ලු. :D 
                                           අමනාපයක් හිතන්න එපා. කාටවත්ම නොකියා සිරි කොලුවා හැංගිලා උන්නේ තාම මෙ සිරි කොලුවා මෙ බ්ලොග් අවකාසෙ ලිලිපුට්ටකු නිසයි. මම දන්න කියන බ්ලොග් කරුවන් සමඟ බැලුවම ඇත්තටම මෙ සිරි කොලුවා තාම කළලයක්.....:)) එ කළලය මොරපු දවසක එලියට එන්නයි හිතා හිටියෙ ඕන්..........:))))) ඇත්තටම තවමත් මෙ සිරි කොලුවා ඉන්න කැමති සිරි කොලුවා නමින්මයි. එ ගැන අමනාපයක් හිතන්න එපා ඔයා. .:) එ මෙ සිරි කොලුවගෙ හැටි........:)))))



ප.ලි : o.O oh.... දන්නවා ඔයා දැන් මෙ හිතන්නේ කවුද මෙ ශානියා, ගොල්ඩ් ෆිශ් අයියා, අක්කණ්ඩි , කියලා නෙද ? අලෙ මෙ තමා සිරි කොලුවගෙ මුණු පොතෙ අතිජාත මිත්‍රයො....:D මිත්‍රයො කිව්වට ඇත්තටම කිව්වොත් සිරි කොලුවගෙ සහොදරයො වගෙ තමා .......................:)))
                                          

  

                 

4 අදහස්......:

Anonymous said...

ඇයි වස්තුවේ මං දන්නවද ඔහොම දෙයක්.... දැන් ඉතිං මොනා කරන්නද... හ්ම්... උඹ හැංගිලා ඉඳලා කවදා හරි එලියට වරෙන්කෝ...

Kavindya said...

හික් හික් හික්.. හොරාට ලීවත් කොල්ලා හොද ලිපි ටිකක් ලියලා තියෙනවා... අලේ.. තව ඉදිරියට ලියන්න මලයා.. අපි ඉන්නවනේ කියවන්න... හී.. හී...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

ඔන්න මම නම් දන්නේ නැහැ උබ කව්ද කියලා හරිද?

සිරි කොලුවා said...

@prasanna aiya: :D අලෙ සුදු අයියෙ නැ නැ එහෙම අවුලක් නැ අයියා. මම තව ටික කලක් මෙහෙම ඉන්නම්කො ටිකක් වහන් වෙලා.. එ මගෙ හැටි නොවැ... :ඪ්
@හංසි අක්කෙ: ඉස්තුති අක්කෙ. :))
@දඟයා : හෆ්ෆෙ ඔව් ඔව් මචන්... උබට නම් කොමත් සිරි කොලු කවුද කියලා හොයන්න හම්බෙන් නැ කොමත්. හික්zz මොකද උඹ අර අනික් නම තියන එකානේ... :D

Post a Comment