7/04/2011

කලකින් රේණු නොවැටුනාට සමාව .......

පහු ගිය මාසෙ පුරාවට අබ මල් රේණුවෙ රේණු නොවැටුනාට ඔන්න ඉතින් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා අබ මල් රෙණුව පැත්තෙ ආව ගිය හැමොගෙන්ම . එහෙම කිව්වට ඉතින් මෙ පැත්තෙ එහෙමට කියලා අව ගිය ගොඩක්  නම් නැ. :D  නිකන් හරි එහෙම කිව්වෙ stats tab  එකෙ හැමදාම දහ දොලොස් දෙනෙක් හරි අවා කියලා පෙන්නුව නිසයි. පහු හිය මාසෙ පුරාවටම රේණු නොවැටුනෙ සිරි කොලුවගෙ හිත් අමාරුවකට නොවන වග නම් ඔක්කටම කලින් කියන්න ඔන. අද කාලෙ බුකියෙ , බස් එකෙ, බ්ලොගයක කොල්ලෙක්ට හිත් අමාරුවක් නම් එකෙ කොනක ගවුම් කැල්ලක් එල්ලිලා නොතිබුනොත් තමා පුදුමෙ. :D අලෙ ඔන්න ඔයා කියන්න කලින්ම කිව්ව ඔන්න මෙ සිරි කොලුවට නම් එ වගෙ ආබාධයක් උනෙ නැ. :)) දන්නවනේ ඉතින් මෙ සිරියා ඔය ගවුම් කැලි එක්ක වැඩි සම්බන්ධයක් නැ නේ. :D කොහොම උනත් පහු ගිය දොහෙ සිරි කොලුවට keep alwz smile theory  එකෙ නම් ඉන්න ටිකක් අමාරු උනා . මාසෙන් භාගයක්ම කොලුවගෙ මොට්ටසොලියෙ අභාගෙ විභාග වලට සෙට් උනා . ඔය අස්සෙ සුපුරුදු හෙම්බා හොඳටම වැඩි වෙලා උන  කටුව කටෙ ගහලා තමා නැවතුනෙ . ඔයෙත් එක්කම සිරි කොලුවගෙ මැණියනුත් ටිකක් අසනිප උනා . කොමෙන් කොමෙන් හරි පහු ගිය සති කීපයෙම අවිවෙකය උපරිමයෙන් වින්දා. සිරි කොලුවගෙ මිත්‍රයො දන්නවා ඇති නේ පහු ගිය ටිකෙ සිරි කොලුවා බුකියෙවත් බෙහෙතකට හොයා ගන්න ඔනලයින් හිටියෙ නැ . බල්ලට ඇති වැඩකුත් නැ හිමින් ගමනකුත් නැ කිව්ව වගෙ මෙ සිරියටත් දැන් නම් වැඩක් ඇතා නැතා මු බිසීලු .... :D   

හ්ම්......... ඉස්සරහට එන සති කීපයෙවත් අබ මල් රෙණුවෙ රෙණු එකක් දෙකක් හරි වැටෙයි කියලයි මෙ සිරි කොලුවා හිතන් ඉන්නෙ . උහ් ...ඉස්සරහට සිරි කොලුවගෙ මොට්ට සොලියෙ තියෙන වැඩ මතක් වෙද්දි මෙ තරම් වත් හිතෙ නිදහසක් තියෙවිද කියල නම් සිරි කොලුවටත් සැකයි . :(((( පුලුවන් විදිහට අලුත් කවියක් , නිසදැසක්, කතාවක් , ලියවුනොත් මෙ අබ මල් රෙණුවෙ රෙනුවක් දෙකක් වට්ටවන්න  මෙ සිරි කොලුවා අතපසු කරන් නැ . හ්ම්..... එහෙනම් හැමොටම තෙරුවන් සරණයි, ජයෙන් ජය . :)))))

5 අදහස්......:

සංකල්ප said...

අඩු ගානේ අබමල් රේණුවක්වත් ලියනවනම් තමා හොඳ !!!! ඒ නිසා ලියන්න
අපෝ ගවුම් කෑලි ගන නම් මතක් කරන්නවත් එපා !!!

Dinesh said...

මධුරඔග අයියා කිවුවත් වගේ අඹ මල් රේණුවක දෙයක්වත් ලියනවනම් අපිත් සතුටුයි....

සැඬ සුළං said...

හලි හලි ඉක්මටම එනවකො මේකේ මකූලු දැල් කඩන්නත් තියනවා..
මාවආදර්ශයට ගත්තානම් උබට චිත්ත ටික හිරු එළියේන්ම පුච්චන්න තිබ්බා..කොහේද ඉතින්.....

සිරි කොලුවා said...

@ මධුරංග & Dinesh : බොහොම ඉස්තුතියි මචන්ලා මෙ පැත්තෙ ඇවිත් සිරියව දිරිමත් කලාට. මෙ කෙහෙල් ෆලවර් සබ්ජෙට් වගයක් රිපිට් වෙලා ඔලුව කොලොප්පන් වෙලා හිටියෙ පහු ගිය ටිකෙ.. අය නම් අබමල් රෙණුව පාලුවට අරින් නැ. ඇහැකි හැම වෙලෙම පොස්ටුවක් දාන්න මෙ සිරියා අමතක කරන් නැ මචො.. :f
@ සිහින : එනවා එනවා මචො.... පහුගිය ටිකෙ තිබුන ඔලුවෙ බර නිසා මෙ හැම දෙයක්ම වල් වැදුනා... එන්නම් අනිවා තටාකෙ පැත්තෙ... චිත්තත් එක්ක ගණු දෙනු කරන හැටි දැනන් ඉන්න එක බොම වටිනවා මචන්..... :h :f

සිතුවිලි නිහඬයි said...

අඩේ අයියා...උණ හැදිලා හිටියද.:m..කොහොමෙන් කොහොම හරි රේණුවක් දාපු එකනම් ගොඩක් හොදයි....

Post a Comment