2/16/2011

අබ මල් රේණුව...

රන් කෙන්ඩියෙ,
සිංහ තෙල් මෙන් බබලන මිනිස් ගුණය(ට) ....
ගව තෙල් හෙලු බඳුනක වටිනාකම දෙන,
සමහරක් සිටින මෙ මනු ලොව.........
එ සිංහ තෙලේ ඝනකම මිනුමට, 
එ සිංහ තෙලේ සුජාතභාවය සෙවුමට...
දත කන , වලිකන, කැස කවන.... 
අශුද්ද රුහිරය ඇත්තවුන්ගෙ, අශුද්ද ක්‍රියා දැක...
හෙම්බත්ව සිටින මසිතට, 
ඇසිල්ලක් ලැබ ගැනුමටත්,.....

මසිතට ගොචර උනු '' මිනිසත්කම'' නැමැති සජීවි රාශිය මිනුමට,
ඇහැකි කුඩාම සජිවි එකකය '' අබ මල් රේණුව '' නිසාත්, 
සිරි කොලුවගෙ බ්ලොගය.. 
මෙනමින් නම් විය..........:))))




* ම්..... සිරි කොලුවගෙන් මෙ ලඟදි දොහක මිත්‍රයෙක් ඇසුවා ඇයි මෙ වගෙ නම්ක් බ්ලොගයට දැන්මෙ කියලා... ඔන්න හෙතුව කිව්වා. එදා මුණු පොතේ චැට් එකෙදි මගෙ හිතේ හැටියට පිලිතුරු දෙන්න බැරි උන හන්දමයි මෙ පොස්ට් එක දැන්මෙ. ඔයාටත් මගෙන් එ පැනයම අහන්න හිතුනා නම් ඔන්න උත්තරෙ...:))                                                          

3 අදහස්......:

Anonymous said...

නියම අර්ථ දැක්වීමක් මචං... එලම තමා... හරියටම ගැලපෙනවා නම.

සිරි කොලුවා said...

ඉස්තුති ගොල්ඩ් ෆිශ් අයියණ්ඩියෙ.... හැමදාම වගෙ ඔබගෙ මෙ අගය කිරිම මට ලොකු දිරියක්......... :)))

sabrinarachels said...

Top 50 casinos in UK for 2021 - DRMCD
Top 50 화성 출장샵 casinos in 군산 출장안마 UK for 용인 출장안마 2021 · 김해 출장마사지 1. Betway Casino. 5-star rating 의왕 출장샵 · 2. Betway Casino. 3.5-star rating · 3. Betway Casino.

Post a Comment